Wednesday 10 June 2020

அம்பாந்தோட்டை தேர்தல் மாவட்டம் - தமிழ் விக்கிப்பீடியா

அம்பாந்தோட்டை தேர்தல் மாவட்டம்

கட்டற்ற கலைக்களஞ்சியமான விக்கிப்பீடியாவில் இருந்து.
Jump to navigation Jump to search
அம்பாந்தோட்டை
இலங்கைத் தேர்தல் மாவட்டம்
மாகாணம் தெற்கு
நிருவாக
மாவட்டங்கள்
அம்பாந்தோட்டை
தேர்தல்
தொகுதிகள்
4
வாக்காளர்கள் 421,186[1] (2010)
மக்கள்தொகை 558,000[2] (2008)
பரப்பளவு 2,609 கிமீ2[3]
உறுப்பினர்களின்
எண்ணிக்கை
7
உறுப்பினர்கள் மஹிந்த அமரவீர, ஐமசுகூ
பி. கே. இந்திக்க, ஐமசுகூ
சஜித் பிரேமதாச, ஐதேமு
சமல் ராஜபக்ச, ஐமசுகூ
நாமல் ராசபக்ச, ஐமசுகூ
நிருபமா ராஜபக்ச, ஐமசுகூ
திலீப் வெதாராச்சி, ஐதேமு

அம்பாந்தோட்டை தேர்தல் மாவட்டம் (Hambantota electoral district) எனப்படுவது இலங்கையின் 1978 அரசியலமைப்பின் படி அமைக்கப்பட்ட 22 தேர்தல் மாவட்டங்களில் ஒன்றாகும். இலங்கை நாடாளுமன்றம், மாகாணசபைகள் போன்றவற்றுக்கு உறுப்பினர்களைத் தெரிவு செய்வதற்காக உருவாக்கப்பட்ட ஒரு புவியியல் அலகு. இத்தேர்தல் மாவட்டம் தென் மாகாணத்தின் அம்பாந்தோட்டை நிருவாக மாவட்டத்தை மட்டும் உள்ளடக்கிய அலகாகும். 225 இருக்கைகள் கொண்ட இலங்கை நாடாளுமன்றத்திற்கு இத்தேர்தல் மாவட்டத்தில் இருந்து 7 உறுப்பினர்கள் தெரிவு செய்யப்படுகின்றனர். இம்மாவட்டத்தில் 2010 ஆம் ஆண்டில் 421,186 பேர் வாக்களிக்கத் தகுதி பெற்றனர்.[1]

தேர்தல் தொகுதிகள்[தொகு]

அம்பாந்தோட்டை தேர்தல் மாவட்டத்தில் அமைந்துள்ள தேர்தல் தொகுதிகள் பின்வருமாறு:

  1. பெலியத்தை தேர்தல் தொகுதி
  2. முல்கிரிகலை தேர்தல் தொகுதி
  3. தங்காலை தேர்தல் தொகுதி
  4. திசமகராமை தேர்தல் தொகுதி

மேற்கோள்கள்[தொகு]

  1. 1.0 1.1 "Presidential Election - 2010 Badulla District". இலங்கைத் தேர்தல் திணைக்களம்.
  2. "Estimated mid year population by district, 2004 – 2008". Statistical Abstract 2009. Department of Census and Statistics, Sri Lanka.
  3. "Area of Sri Lanka by province and district". Statistical Abstract 2009. Department of Census and Statistics, Sri Lanka.

வழிசெலுத்தல் பட்டி

சொந்தப் பயன்பாட்டுக் கருவிகள்

பெயர்வெளிகள்

மாற்றுக்கள் மாற்றுருவங்கள்

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය - විකිපීඩියා

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
හම්බන්තොට
Hambantota
දිස්ත්‍රික්කය
හම්බන්තොට දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
හම්බන්තොට දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයහම්බන්තොට දිස්ත්‍රික්කය
උස3 ft (1 m)
ජනගහණය(2011)
 • මුළු596,617
වේලා කලාප+05:30

හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. වර්ග කිලෝ මීටර 2593 ක වපසරියකින් යුක්ත මෙම දිස්ත්‍රික්කය තරමක් වියලි කලගුනයකින් යුක්තය. දිස්ත්‍රික් අග නගරය හම්බන්තොට නගරය වන අතර පරිපාලන ගොඩනැගිලි මෙහි පිහිටා ඇත. මිට අමතරව තංගල්ල, අම්බලන්තොට, තිස්සමහාරාමය, මිද්දෙනිය හා බෙලිඅත්ත ප්‍රධාන නගර ප්‍රධාන වේ.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු නව සංවර්ධන වැඩ පිලිවෙලවලට පෙර හම්බන්තොට කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වූ අතර , හෙන ගොවිතැන දිස්ත්‍රික්කයට සුවිශේෂී භාවිතාවක් විය. මිට අමතරබ වී වගාව බෙහෙවින් පැතිරී පවතින අතර පොල් වගාව මෙන්ම තේ වගාවද දිස්තිරික්කය තුල දැකිය හැක.

හම්බන්තොට රජයේ උප ඒජන්ත ලෙස කටයුතු කරන ලද ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචිත බැද්දේගම කෘතිය හම්බන්තොට ජනතාව , භුමිය හා ඔවුන්ගේ ගැටළු මානව විස්තර කරයි.

ඉතිහාසය[සංස්කරණය]

ජනගහනය[සංස්කරණය]

මුළු ජනගහනය ( 2011 දි) 596,617 වන අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් (96.76%) බොද්ධයෝ වෙති.

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2011 )[සංස්කරණය]

  • සිංහල 579,032
  • ශ්‍රී ලංකා දෙමළ 2,111
  • ඉන්දියානු දෙමළ 136
  • ශ්‍රී ලංකා යෝනක 6,556
  • මැලේ 8,210
  • බර්ගර් 138
  • ශ්‍රී ලංකා චෙට්ටි 7
  • භාරත 2
  • වෙනත් 425
  • එකතුව 596,617

භූගෝලීය පසුබිම[සංස්කරණය]

දේශගුණය[සංස්කරණය]

ආර්ථිකය[සංස්කරණය]

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

පරිපාලන ව්‍යුහය[සංස්කරණය]

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 12
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව
ගම්මාන සංඛ්‍යාව
ජන්ද කොට්ඨාස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස[සංස්කරණය]

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 12කි එනම්.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගර[සංස්කරණය]

මහ නගර සභා[සංස්කරණය]

නගර සභා[සංස්කරණය]

වෙනත් නගර[සංස්කරණය]

වෙනත් කරුණු[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[1]
හම්බන්තොට දිස්ත්‍රික් ජනගහනය
මුළු පුද්ගලයින් ගණන බොද්ධ හින්දු මුස්ලිමි ක්‍රිස්තියානි
596617 577284 1243 15163 1098

සංචාලන මෙනුව

පුද්ගලික මෙවලම්

නාමඅවකාශයන්

ප්‍රභේද